SriMails විශිෂ්ඨත්වය

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාව තුල ඊමේල් ප්‍රවර්ධන කටයුතුවල ඉදිරියෙන්ම කියැවුනු නමක් වන ශ්‍රීමේල්ස් ආයතනය අනෙකුත් තරඟකාරී ආයතන අභිබවා පුද්ගලික ඊමේල් ලිපිනයන් හි inbox වෙත සෘජුව ම ඊමේල් යොමුකිරීමේ හැකියාව අතින් ඉදිරියෙන්ම සිටී. අප යොමු කරන ඊමේල් පණිවුඩ මගින් ලද ප්‍රථිචාර වල යහපත් භාවය පිළිබඳව ශ්‍රී මේල්ස් ආයතනය වෙත පැමිණි අප ගෞරවණීය පාරිභෝගිකයින් සාක්ෂි දරණු ඇත. පහතින් දක්වා ඇත්තේ අප ආයතනයේ පාරිභෝගිකයින් සමූහයෙන් කොටසකි.

ශ්‍රී මේල්ස්, ඊ මේල් සේවය

බැංකු, හෝටල්, රෝහල්, රක්ෂණ සමාගම්, ඇඟලුම් කම්හල්, සමිති සමාගම්, ආදී විවිධ ක්ෂේත්‍රයන් ට අදාල ඊමේල් ලිපිනයන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් අප Database තුල අන්තර් ගත වේ. ඉන් 60% පමණ වෙළඳ ව්‍යාපාරික ඊ මේල් ලිපිනයන් වන අතර ඉතිරිය yahoo, gmail, hotmail ආදී ලිපිනයන් වේ.

ඔබේ ආයතනය, භාණ්ඩය, සේවාව හෝ ඕනෑම දෙයක් පිළිබඳව පික්සෙල් 1200 x 800 උපරිම ප්‍රමාණය හෝ ඊට අඩු ප්‍රමාණයේ .jpg Format image යක් අප Database වල අඩංගු ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට ඊමේල් මගින් ඔවුන් වෙත සෘජුව යොමු කරන්නෙමු. අවශ්‍ය නම් එය Text type පණිවුඩයක් ලෙසද යොමු කළ හැකිය.

 

අප ආයතනයේ සේවාව ලබා ගන්නා ආකාරය

මුලින් ම ඔබ සකසා ගත් imageය යවන්නාගේ නම (Sender name) මාතෘකාව (Subject) සහ ඊමේල් පණිවුඩය යැවිය යුතු දිනය ද සමග info@srimails.net ලිපිනයට යොමු කරන්න.

එය අප වෙත ලැබුනු පසු, අප ඔබ ඉල්ලුම් කල දිනය තහවුරු කර අපගේ ඊමේල් සේවාව සඳහා අදාල ඉලෙක්ට්‍රෙණික බිල් පතක් සමඟ reply කරන්නෙමු.

ඔබ විසින් එම බිල් පතට අදාල මුදල එහි සඳහන් බැංකු ගිණුමට බැර කිරීමෙන් අනතුරුව අදාල දිනයේ දී අප ඔබගේ පණීවුඩය ලක්ෂ දෙකකට අධික වූ පිරිසකට යොමු කෙරෙනු ඇත.

අවශ්‍ය ඕනෑම මොහොතක අප අමතන්න

ලිපිනය
250/2/2, කඩුවෙල පාර,
කොස්වත්ත,
බත්තරමුල්ල.

දුරකතන අංක
077 9823959
011 2789987

ඊ මේල්
info@srimails.net